පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර සජිත්ගෙ සහයට
- News Room
- Aug 29, 2024
- 1 min read

පොහොට්ටු පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළකරමින් සමගි ජන බලවේගය වෙත එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. දිළිඳුකම පිටුදැකීම හා සමෘද්ධි ව්‍යාපාරයට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණ ප්‍රධානියා ලෙස ඔහුව පත්කිරීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇතැයි ද පැවසේ.ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මන්ත්‍රීවරයා, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වේ.
Comments