top of page

පස්වරු 4.00වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

News Room


පස්වරු 4.00වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහතින් දැක්වේ.

කොළඹ - 65%

නුවරඑළිය - 68%

පුත්තලම - 56%

මාතර - 64%

මඩකලපුව - 61%

කෑගල්ල - 64%

අනුරාධපුරය - 65%

කුරුණෑගල - 64%

පොලොන්නරුව - 65%

රත්නපුර - 65%

ගාල්ල - 64.5%

හම්බන්තොට - 60%

ත්‍රිකුණාමලය - 67%

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page