
කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත්වී තිබෙනවා. කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රථිකාර ලබමින් සිටියදීයි අපවත්වී ඇත්තේ. අපවත්වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා.
Comments