බහාලුම් ප්‍රවාහන ගාස්තු 4% කින් අඩු කෙරේNews RoomOct 2, 20241 min readඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව 4% කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව 4% කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
Comments