top of page

මැකොගෙන් ඉදිරි මැතිවරණයක් ගැන ඉඟි



ජනාධිපතාවරණයෙන්  දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද කීය.

ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතිනවා.

එහෙම වුණොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවා දින 66 ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා කීය.

Opmerkingen


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page