top of page

මුද්‍රා තැබූ විද්වත් හමුව

News Room


අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ (25) පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවට සහභාගිවු ආරාධිතයන් 150ක් සදහා සුදානම් කොට තිබු රාත්‍රි භෝජන සංග්‍රහය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගත්තේය.

අනුරාධපුර හෝටලයක රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිලක් අනුව එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් පොලිස් නිලධාරින් සමග පැමිණ ආරාධිතයන් සදහා ලබාදිමට තිබු පිසු ආහාර සදහා මුද්‍රා තබන ලද අතර ආරාධිතයන් සදහා ලබාදිමට තිබු මත්පැන් බෝතල්ද පොලිසිය බාරයට ගන්නා ලදි.

10 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page