top of page

මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ වර්ධනයක්

News Room


නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව පවසනවා. ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එලෙස සංචාරකයින් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බිත්‍රතාන්‍ය, ඔස්ට්‍රේලියාව, චීනය සහ පෝලන්තය වැනි රටවලින්. පසුගිය මාසයේ මෙරටට සංචාරකයින් 135,907ක් මෙරටට පැමිණ තිබෙනවා.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page