top of page

යෝෂිත CIDයට

News Room


හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය. කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැදවා තිබුනි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page