top of page

රජයේ මුද්‍රණාලයාධිපති ධූරයට කේ.ජී.පී.පුෂ්පකුමාර පත් කිරීමට අනුමැතිය

News Room


කේ. ජී. පී. පුෂ්පකුමාර රජයේ මුද්‍රණාලයාධිපති ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඔහු ජාතික අයවැය දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page