රනිල් ගෑස් සිලින්ඩරෙන්News RoomAug 15, 20241 min read2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව ඔහුට මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව ඔහුට මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Comments