රනිල්ගෙ සහයට මිලින්ද මොරගොඩත් එයිNews RoomAug 15, 20241 min readහිටපු අමාත්‍යවරයකු මෙන්ම ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඇතුළු ස්වාධීන කණ්ඩායමක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකිරීමට ඉදිරිපත්ව ඇත. ඒ අනුව ඔහු ඊයේ (14) දිනයේ පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධාන ගතවිය.
හිටපු අමාත්‍යවරයකු මෙන්ම ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඇතුළු ස්වාධීන කණ්ඩායමක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකිරීමට ඉදිරිපත්ව ඇත. ඒ අනුව ඔහු ඊයේ (14) දිනයේ පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධාන ගතවිය.
Comments