top of page

ලෝක කුසලානයේ ඉතාලියේ තරුව ජීවිතක්ෂයට

News Room


1990 ලෝක කුසලානයේ ඉතාලියේ තරුව වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉතාලි පාපන්දු ක්‍රීඩාවේ ප්‍රතිමූර්තියක් වූ සහ 1990 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්වන විට අවුරුදු 59ක්. ඔහු පසුගිය සතියේ පලර්මෝ හි රෝහලට ඇතුළත් කර ඇත්තේ මහා බඩවැලේ පිළිකාවට ප්‍රතිකාර ගැනීම සඳහායි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page