top of page

ලොව විශාලම කොරල් පරය පැසිෆික් සාගරයෙන්

News Room


ලොව විශාලම කොරල් පරය නිරිත දිග පැසිෆික් සාගරයෙන් සොයාගෙන තිබෙනවා. වසර 300කට වඩා ඉපැරණි බවට සැකකෙරෙන මෙය පළමුව සොයගෙන ඇත්තේ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් සොයා බැලීමට පැසිෆීක් සාගරයේ දුෂ්කර ප්‍රදේශයවල සංචාරය කරන නෞකාවක සේවය කරන විඩියෝ ශිල්පියෙකු විසින්. මීටර 34ක පළලින්, මීටර් 32ක් දිගින් සහ මීටර් 5යි දශම පහක උසින් යුත් මෙම කොරල්පරය නිල් තල්මසෙකුට වඩා විශාල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page