top of page

ලසන්ත වික්‍රමතුංගගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්

News Room


නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. නීතිපතිවරයා විසින් සි​ය බලය අයුතු ලෙස භාවිත කර, රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැර ඇති බවට මෙම ලිපිය මගින් පෙන්වා දී තිබෙන බව සඳහන්. 

පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවද ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


අදාළ ලිපිය පහතින්. 




Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page