top of page

විදුලි ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය

News Room


දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඊට අදාළ විදුලිබල මණ්ඩලයේ යෝජනා මහජන උපයෝගීතා කොමිසම විසින් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ. එසේම වසර හතරකට වරක් සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය, වසර දෙකකට වරක් සිදුකිරීමේ ක්‍රමවේදයක් ගැනද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ එම යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු සලකා බැලීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසා සිටියේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page