වාර්තා පිට වාර්තා තැබූ හර්ෂිතාNews RoomAug 19, 20241 min readහර්ෂිතා සිය මංගල ශතකය වාර්තා කරමින් වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහිව අද (18) පැවැති දෙවැනි එක්දින තරගයේදී. එක්දින ශතකයක් රැස්කළ 03න් වැනි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රමට හැකිවිය.
හර්ෂිතා සිය මංගල ශතකය වාර්තා කරමින් වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහිව අද (18) පැවැති දෙවැනි එක්දින තරගයේදී. එක්දින ශතකයක් රැස්කළ 03න් වැනි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රමට හැකිවිය.
Comments