විශ්‍රාමිකයින්ගේ අන්තර්කාලීන දීමනා චක්‍රලේඛය පිටවේNews RoomAug 17, 20241 min readසියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Yorumlar