ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
- News Room
- Oct 18, 2024
- 1 min read

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්යෙන් යුත් එක්දින සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් වනවා. එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය 20 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ ටිකට් පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කවුන්ටරයෙන් හෝ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පිහිටි ටිකට් පත් කවුන්ටරෙයෙන් මිලදී ගැනීමට හැකි අතර Online ටිකට් පත් ලබා ගැනීමට සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
Comments