ශිෂ්‍යත්ව විභාගය අදNews RoomSep 15, 20241 min read05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්විය.විභාගය පෙරවරු 09.30ට ආරම්භ විය. මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්විය.විභාගය පෙරවරු 09.30ට ආරම්භ විය. මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
Comments