top of page

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

News Room


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 දෙනෙකු මුහුණ දී ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන් 65,331දෙනෙකු මුහුණ දී තිබෙනවා.

එමෙන්ම, සියලුම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page