top of page

සඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක්

News Room


එළඹෙන සඳුදා (23) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය ඒ බව නිවේදනය කර තිබෙනවා.

එම අමාත්‍යංශය වෙනුවෙන් අදාළ නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න විසින්.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page