top of page

සරම්ප එන්නත් සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය අදයි

News Room


සරම්ප එන්නත් සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය අද (04) ආරම්භ කෙරුණා.

ඒ අනුව, මේ මස 9 වනදා දක්වා තෝරාගත් පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල නිවසින් නිවසට යනු ඇති අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ සායන පැවැත්වීම සිදු කරනු ඇති. මීට අදාළ එන්නත්කරණ කටයුතු සිදු වන්නේ මේ මස 09 වනදා සිට එදිනට පැමිණීමට නොහැකි වන පිරිසට ඉදිරි සෙනසුරාදා දිනවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එන්නත් ලබා ගත හැකියි.එක් සරම්ප රෝගියෙකුගෙන් පුද්ගලයින් 18 දෙනෙකුට බෝ වීමේ ඉඩ ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page