top of page

හිටපු ජනපතිවරුන් විදේශ සංචාරවලට වියදම් කළ මුදල් පිළිබඳ අගමැතිනියගේ හෙළිදරව්ව

News Room


පසුගිය කාලය තුළ ජනාධිපතිවරුන් විදේශ සංචාර සඳහා මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (27) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කළා.

2010 සිට 2014 දක්වා - මහින්ද රාජපක්ෂ - රුපියල් මිලියන 3,572

2015 සිට 2019 දක්වා - මෛත්‍රීපාල සිරිසේන - රුපියල් මිලියන 384

2020 සිට 2022 දක්වා - ගෝඨාභය රාජපක්ෂ - රුපියල් මිලියන 126

2023 සිට 2024 දක්වා - රනිල් වික්‍රමසිංහ​ - රුපියල් මිලියන 533

2024 සැප්තැම්බර් මාසයේ සිට 2025 පෙබරවාරි දක්වා - අනුර කුමාර දිසානායකගේ - රුපියල් මිලියන 1.8

එසේම, 2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ  දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page