ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කරNews RoomDec 12, 20241 min readනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.අදාළ ගැසට් නිවේදනය පහතින්.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.අදාළ ගැසට් නිවේදනය පහතින්.
Commentaires